නැවත දැනුම්දෙන තුරු උසස්පෙළ භූගෝල විද්‍යා සියළු කණ්ඩායම් පන්ති සදහා නිවාඩු... Get link Facebook X Pinterest Email Other Apps - March 29, 2020 😔 විෂය නිර්දේශවලට වඩා ජීවිත වැදගත් 😔 #අකුර - කුරුවිට #සිප්දිය - රත්නපුර #ශාස්ත්‍රී - බටුහේන - ජගත් සපුමල් සර් - Get link Facebook X Pinterest Email Other Apps Comments
ශ්‍රී ලංකාවේ කඳු - January 27, 2019 කඳු, ගස්වැල්, රූස්ස වනාන්තර, ගංගා, දිය ඇළි, සාගර, වන සතුන් සපිරි සොබා දහමක හිමිකාරිය වූ මිහිතලය සැබැවින්ම සුන්දරය. තෙරක් නොපෙනෙන මහා සාගරය මෙන්ම අහස සිඹින උස්කඳු කෙසේ නම් කවුරුන් විසින් නිර්මාණය කළේදැයි මිනිසුන් විස්මිත වූහ. ඒ නිසාම ඒවා පිළිබඳව විස්තර සෙවීමටත් ඔවුහු උනන්දු වූහ. විශේෂයෙන්ම කඳු නිර්මාණය පිළිබඳව භූ විද්‍යාඥයෝ බොහෝ කරුණු සොයා ගනු ලැබූහ. වසර ලක්ෂ ගණනක් තිස්සේ පොළොව අභ්‍යන්තරයේ සිදු වුණු නොයෙක් විපර්යාසයන්වල ප්‍රතිඵලයක් වශයෙන් කඳු නිර්මාණය වූ බවත් මේවා තවදුරටත් පරීක්ෂා කිරීමෙන් පෘථිවියේ ඉතිහාසය පිළිබඳ බොහෝ කරුණු සොයා ගත හැකි බවත් ඔවුහු පවසති. ශ්‍රී ලංකාවේ පවතින භූ විෂමතා සැලකීමේදී කඳුවලට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. ශ්‍රී ලංකාවේ කඳු පන්ති මෙන්ම හුදකලා කඳුද බොහෝමයක් දැකිය හැකිය. මීට අවුරුදු මිලියන 180කට පමණ පෙර ඇන්ටාක්ටිකාවත් ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් යන ගොඩබිම් එකට යාවී පැවතුණි. පෘථිවියේ සිදුවන භූ කාරක ක්‍රියාවලියක ප්‍රථිපලයක් ලෙස ඇන්ටාක්ටිකාවෙන් ශ්‍රී ලංකාව හා ඉන්දියාව ඉහළට තල්ලු වී යන්නට විය. එහිදී ශ්‍රී ලංකාව හා ඉන්දියාව යන ගොඩබිම් දෙකද එකිනෙකින් වෙන් වී ගියේය. මෙල Read more
Comments
Post a Comment