Posts

Showing posts from March, 2020

2004 ශ්‍රී ලංකාවේ සුනාමි....

Image

පැහැදිලිකල නොහැකි අමුතු ස්ථාන කිහිපයක්

Image

ලෝකයේ උසම දියඇල්ල උඩට නගින පිස්සො දෙන්නෙක්..

Image

සිදීගිය වික්ටෝරියා දියඇල්ල..

Image

😲😲😲😲😲 ගිනිකදු 😲😲😲😲😲

Image

නයගරා දියඇල්ල බලන්න යමුද?....

Image

ගිණිකන්දක් නිසාවෙන් වැනසී ගිය පොම්පෙයි නගරයේ විනාශය....

Image

World Time Zones...

Image

ලෝකයේ මුහුදු, ගංගා සහ විල්

Image

ලෝකයේ භූවිෂමතාව...

Image

ලෝකයේ කාන්තාර

Image

ලෝකයේ ගංගා

Image

අපේ සෞරග්‍රහ මණ්ඩලය

Image

සූර්‍යයාගේ ජීවන චක්‍ර්‍ය

Image

පෘථිවි සං‍යුතිය...

Image
කබොල ප් ‍රාවරණය (ඉහළ & පහළ) හරය  (භාහිර & අභ්‍යන්තර)

පෘථිවි සං‍යුතිය..

Image

ජල චක්‍රය..

Image

සූර්‍යයා හා අනිත් ග්‍රහලෝක ප්‍රමාණයන්... 😥😥😥

Image
😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥

පාංශු ඛාදනය...

Image

ලෝකය මොහොතකින් වැනසී යා හැකිද? සියළු දේ අනිත්‍ය ද?

Image
😨😨😨😨😨😨😨😨

විශ්වය තුල අපේ පිහිටීම..

Image

10 ශ්‍රේණිය භූගෝල විද්‍යාව විෂය නිර්දේශය

Image

අපගේ Geography Blog Site එක සමග පහසුවෙන් එකතු වන්න..

Image
- Geography World - (jagathsapumal.blogspot.com) - Scan The QR -

අපගේ Geography Facebook පිටුව සමග පහසුවෙන් එකතු වන්න

Image
(Jagath Sapumal - Geography) - Scan The QR -

උසස් පෙළ භූගෝල විද්‍යාව විෂය නිර්දේශය...

Image

උසස් පෙළ භූගෝල විද්‍යාව ප්‍රශ්න පත්‍ර සැකැස්ම..

Image

නව මිනිරන් පතලක්...

Image
https://www.facebook.com/JagathSapumalGeography/videos/2214170682220168/

තෙත්බිම්

Image
රැම්සා සම්මුතියට එළැඹීමෙන් පසුව ලොව වටා ඇති තෙත්බිම් රැම්සා කලාපයන් ලෙස වෙන් කර තිබෙනවා. එසේම මෙම රැම්සා තෙත්බිම් ලෝකයේ ප්‍රධාන කලාප 6ක් යටතේ පිහිටුවා තිබෙනවා. එනම් ආසියානු කලාපය, අප්‍රිකානු කලාපය, යුරෝපා කලාපය, උතුරු ඇමරිකානු කලාපය, කැරිබියානු හා ලතින් ඇමෙරිකා කලාපය, සහ ඕෂනියානු කලාපය ලෙස යි. 1990 වසරේ ඔක්තෝම්බර් 15 වන දින ලංකාව ද රැම්සා සම්මුතියට ඇතුළත් වූ අතර මේ වන විට ලංකාව රැම්සා තෙත්බිම් හයකින් සමන්විත වෙනවා. එම තෙත්බිම් සමූහය හෙක්ටයාර 198,172ක භූමියකින් සමන්විත යි. ශ්‍රී ලංකාව තුළ රැම්සා තෙත්බිම් ලෙස භූමි ප්‍රදේශයන් හයක් නම් කර තිබෙනවා.එම තෙත්බිම් හය කාණ්ඩ තුනක් යටතේ වර්ග කර තිබෙනවා. එනම් ගංගා, ඇළදොළ, විල්ලු, මිරිදිය වගුරු, වනාන්තර ඇතුළත් අභ්‍යන්තර මිරිදිය තෙත්බිම්, කුඹුරු, වැව්, ජලාශ ඇතුළත් කෘත්‍රිම තෙත්බිම් හා මෝය, කඩොලාන, කලපු, කොරල් පර, මුහුදු තෘණ බිම් ඇතුළත් කරදිය තෙත්බිම් ලෙස කොටස් තුනකට යි. ලංකාවේ පළමු රැම්සා තෙත් බිම - බුන්දල * බුන්දල ජාතික වන උද්‍යානය * 1996 වසරේ දී ශ්‍රී ලංකාවේ පළමු රැම්සා තෙත් බිම ලෙස බුන්දල ජාතික වන උද්‍යානය එම සම්මුතිය මඟින් නම් කරනවා. බ

කොළඹ ඇළ මාර්ග

Image
ඔරුගොඩවත්ත හන්දියේ දී බේස්ලයින් පාර යටින් ගමන් ගන්නා දෙමටගොඩ ඇළ මාර්ගය තවත් කිලෝමීටර් 3ක් පමණ ගිනිකොණ දෙසට විහිදී යනවා. ඩෙනිම් කලිසමකින් සැරසුන තරුණයෙක් දිගු දණ්ඩක් ද අතින් ගෙන තමාට ඉහළින් පිහිටි පාලමට අඩි කිහිපයක් නැගෙනහිරින් ඇළ මාර්ගය දිගේ පාරුවකින් පහළට ගමන් කරමින් සිටිනවා. මඳක් නැවතුන ඔහු අඩි තුනක් පමණ දිගකින් යුතු වල් පැළැටියක් සහ දුගඳ හමන, රොන් මඩවලින් වැසී ඇති ප්ලාස්ටික් පාසල් බෑගයක් ඇළ තුළින් පිටතට ගත්තා. ඉන් පසුව ඉවතට ආවේ වැසිකිළි බුරුසුවක්. වරින් වර ප්ලාස්ටික් බෝතල්, බියර් කෑන්, සෙරෙප්පු වැනි වෙනත් වස්තූන් රැසක් ද පිටතට ගැනුනා. ආසන්න වශයෙන් කොළඹ ඇළ මාර්ග ජාලයෙන් වාර්ෂිකව අපද්‍රව්‍ය ටොන් 5,000ක් පමණ ඉවතට ගනු ලැබේ මෙම දර්ශනය කොළඹ සහ ඒ අවට ස්ථානයන් ගණනාවක දක්නට ලැබෙනවා. සෑම දිනකම, කොළඹ නගරයේ ඇළ පිරිසිදු කරන්නන් විසින් කිලෝමීටර් 100ක් තුළ විහිදුණු ප්‍රධාන හා කුඩා පරිමාණයේ කෘත්‍රිම ජල මාර්ගයන්ගෙන් කුණු ටොන් 20ක් පමණ ඉවත් කරනවා. ප්ලාස්ටික්, ජපන් ජබර ශාක, සහ රොන්මඩ එම අපද්‍රව්‍යවලට අයත්. වසරකට මෙසේ ඉවත්වන අපද්‍රව්‍ය ප්‍රමාණය ටොන් 5,000ක්. අපද්‍රව්‍ය එක් රැස් වීම ජල මාර්ගවලට

මහා පැසිෆික් කසළ බිම (GPGP- The Great Pacific Garbage Patch)

Image
මහා පැසිෆික් කසළ බිම (GPGP- The Great Pacific Garbage Patch) යනු ලෝක සාගරයේ ප්ලාස්ටික් සමුච්චිත ලෝකයක් ලෙස වර්තමානයේ අප මුහුණ දෙන ප්‍රධානම ගැටළුව වන්නේ ගෝලීය උණුසුම ඉහළ යාම යි. කාබන් ඩයොක්සයිඩ් වැනි හරිතාගාර වායු ප්‍රතිශතය ඉහළ යාමත් සමග හරිතාගාර ආචරණය ප්‍රශස්ත මට්ටමට වඩා ඉහළ යාමක් සිදුවෙනවා. මේ හේතුවෙන් පෘථිවිය මතට වැටෙන හිරු කිරණ පරාවර්තනය වීමේ ගැටළු මතුවෙන අතර, ඒ හේතුවෙන් පෘථිවි මතුපිට උෂ්ණත්වය අපේක්ෂිත මට්ටමට වඩා ඉහළ යනවා. මෙය ප්‍රධාන ලෙස ගෝලීය උණුසුම ඉහළ යාම ලෙස හඳුන්වා දෙනවා. ගෝලීය උණුසුම ඉහළ යාමත් සමගම ධ්‍රැවාසන්න ග්ලැසියර දිය වීමේ තත්ත්වයක් නිර්මාණය වන අතර, ඒ හේතුවෙන් කුඩා දූපත් මුහුදු ජලයෙන් යට වී යාම සිදුවෙනවා. විශේෂයෙන්ම, මේ හේතුවෙන් ආසියාකරයේ දූපත් ලෝක සිතියමෙන් ඉවත් වී යා හැකි බව එක්සත් ජාතීන් මේ වන විටත් අනතුරු අඟවා තිබෙනවා. වායු දූෂණය ඉහළ යාම, ඕසෝන් වියන සිදුරු වීම වැනි තවත් කරුණු වර්තමානයේ දී ලෝකයක් ලෙස මුහුණ දෙන අනෙකුත් ගැටළු ලෙස හැඳින්විය හැකි යි. පාරසරික සුරක්ෂිතභාවය තුළින් ඉහත අභියෝගවලින් මිදීමට හැකියාව ලැබෙන අතර, ඕසෝන් වියන සුරැකීම සඳහා මෙන්ම ගෝලීය උණුසුම ඉහළ

වයස අවුරුදු 187 ඉබ්බා.......

Image
මිනිසාගේ පරම ආයුෂය සඳහන් වන්නේ වසර 120ක් ලෙස යි. ලොව වෙසෙන බොහෝ ජීවී විශේෂ දරන්නේ මීට වඩා අඩු ආයුෂයක්. කෙසේ නමුත් මිනිසාට වඩා කාලයක් ජීවත් වන සත්ත්ව විශේෂ කිහිපයකුත් අපට හමුවෙනවා. ඉබ්බන් ඉන් ප්‍රමුඛතම ස්ථානයක ලා සැලකිය හැකියි. අත්ලාන්තික් සයුර මධ්‍යයේ පිහිටි ශාන්ත හෙලේනා නම් කුඩා දූපත වඩාත් ප්‍රසිද්ධියට පත්ව තිබෙන්නේ එය පළමුවන නැපෝලියන් අධිරාජ්‍යයා වසර ගණනාවක් සිරගත කොට තැබූ දූපත වීම නිසා යි. ඔහු මියගියේ 1821 වසරේ දී යි. අද වන විට තවත් අයෙකු නිසා  එය ලෝක ප්‍රසිද්ධ වී තිබෙනවා. ඒ එහි වෙසෙන 'ජොනතන්' නම් යෝධ ඉබ්බා නිසා යි. අද වන විට හෙතෙම 187 වන වියට පා තබා ඇති අතර, වර්තමානය වන විට සැලකෙන්නේ ආසන්න වශයෙන් හෝ වයස තහවුරු කරන ලද, ගොඩබිම වෙසෙන වයස්ගතම සත්ත්වයා ලෙස යි. 1832 වසරේ දී ජොනතන් උපත ලබන විට නැපෝලියන් මියගොස් වසර 11ක් පමණක් ගතව තිබූ අතර, බ්‍රිතාන්‍යයේ වික්ටෝරියා රැජින කිරුළු පැළඳවූයේත් ඊට පස් වසරකට පසුව යි. ජොනතන් මේ වන විට ගෙවමින් සිටින්නේ සිය 187 වැනි වසර යි. මේ අනුව තවත් වසරක් ඔහු නිරුපද්‍රිතව සිටියහොත් ලොව එතෙක් මෙතෙක් වාර්තා වී ඇති, නිසි ලෙස වයස තහවුරු කර තිබෙන ඉබ්බා

සත්ත්ව ලෝකයේ හමුවන අපූර්වතම හදවත් 5ක්

මිනිස් හදවත පිළිබඳව අප කුඩා කාලයේ පටන් ඉගෙනගෙන තිබෙනවා. එහි ව්‍යුහය, ක්‍රියාකාරීත්වය පිළිබඳව සමාජයේ බොහෝ දෙනා තුළ සුළු හෝ දැනුමක් තිබෙනවා. ජීවියෙකුගේ හදවතින් සිදුකෙරෙන්නේ එම ජීවියාගේ සිරුර පුරා ගමන් කරවිය යුතු රුධිරය පොම්ප කිරීම යි. ලොව වෙසෙන සමහර ජීවීන්ගේ හදවත් ඒ ඒ ජීවියාගේ අවශ්‍යතාව අනුව විශාල වෙනස්කම් සහිතව විකසනය වී තිබෙනවා. මේ සත්ත්ව ලෝකයේ හමුවන අපූර්වතම හදවත් 5ක් පිළිබඳව යි. - ගෙම්බාගේ හදවත ක්ෂීරපායීන්ට හා පක්ෂීන්ට කුටීර 4කින් යුක්ත හදවතක් පිහිටා තිබෙනවා. කෙසේ නමුත් උභය  ජීවියෙකු වන ගෙම්බාගේ හදවතෙහි ඇත්තේ කුටීර 3ක් පමණ යි. එනම් කර්ණිකා දෙකක් හා එක් කෝෂිකාවකුයි. කුටීර 4ක් ඇති හදවතක් ඔක්සිජනීකෘත හා එසේ නොවන රුධිරය කිසි ලෙසකින් එකට මුසු නොවන ලෙස ව්‍යුහාත්මකව සෑදී ඇති අතර, කුටීර 3ක් ඇති හදවතක ඇත්තේ එක් කෝෂිකාවක් පමණක් නිසා ඒවා එකට මුසු වෙනවා. ගෙම්බාට පෙනහළුවලින් මෙන්ම සමෙන් ද ඔක්සිජන් සිය ශරීරය තුළට ලබාගත හැකි නිසා, එම ක්‍රියාවලිය පහසු වීම සඳහා ඔවුන්ගේ හදවත මෙලෙස විකසනය වී තිබෙනවා. - තල්මසාගේ හදවත ලොව විශාලතම හදවත පිහිටා ඇත්තේ නිල් තල්මසාට යි. එය සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් 430 හෙවත්

සතුන්ගේ ශ්‍රවණ හැකියාව

Image
ලොව වෙසෙන සමහර සතුන්ගේ ශ්‍රවණ හැකියාව මිනිසුන්ට වඩා බොහෝ සෙයින් ප්‍රබල යි. මින් සමහරෙකුට මිනිසෙකුට කිසි සේත්ම නොඇසෙන මට්ටමේ ඇති කුඩා හඬවල් පවා හොඳින්ම ඇසෙනවා. මේ ලොව හොඳම ශ්‍රවණ හැකියාවක් සහිත සතුන් 5 දෙනෙක් පිළිබඳ තොරතුරු යි. සුනඛයා සුනඛයින්ට මිනිසුනට වඩා විහිදී ගිය ශ්‍රවණ පරාසයක් පිහිටන අතර ඔවුන්ට ඉතා අඩු විපුලතාවයකින් යුතු ශබ්ද ද හොඳින් ඇසෙනවා. විශේෂයෙන් ඔවුනට මිනිස් ශ්‍රවණ පරාසයට වඩා ඉහළින් ඇති සංඛ්‍යාතවල ශබ්ද ඇසෙනවා. එමෙන්ම මිනිස් ශ්‍රවණ පරාසය තුළ පිහිටන ඉහළ සංඛ්‍යාත සහි ත ශබ්ද ද ඔවුනට ඉතා ප්‍රබලව ඇසෙනවා. සුනඛයින් වයලීන් නද වැනි ශබ්දවලට උඩු බුරලන්නේ එබැවිනුයි. මෙම උඩු බිරුම එකිනෙකා අතර පණිවුඩ සම්ප්‍රේෂණය සඳහා ද ඔවුන් යොදාගන්නවා. අලියා අලින්ද ඉතා ඉහළ ශ්‍රවණ හැකියාවක් සහිත සතුන් කොට්ටාසයක් වෙනවා. ඔවුන්ගේ ශ්‍රවණ පරාසය හර්ට්ස් 16- 12,000 අතර වෙනවා. අලින් ඔවුන්ගේ මෙම ශ්‍රවණ හැකියාව මෙන්ම කන් පෙති ද විවිධ අවශ්‍යතා ඉටුකරගැනීම සඳහා යොදාගන්නවා. උණුසුම් කාලගුණයක් ඇති විට දාහය නිවාගැනීම සඳහා අලින් සිය කන්පෙතිවලින් 'පවන් සලාගැනීම' සිදු කරනවා. එමෙන්ම ඒවායේ ඇති විශාල වර්ගඵලය නිස

ගස් උස ගිහින් නවතින හැටි

Image
https://www.facebook.com/JagathSapumalGeography/videos/665141497569484/

ජලය පානය නොකර ජීවත් විය හැකි කැංගරු මීයා

Image
https://www.facebook.com/JagathSapumalGeography/videos/1065972773768331/

නැවත දැනුම්දෙන තුරු උසස්පෙළ භූගෝල විද්‍යා සියළු කණ්ඩායම් පන්ති සදහා නිවාඩු...

Image
 😔 විෂය නිර්දේශවලට වඩා ජීවිත වැදගත් 😔 #අකුර - කුරුවිට  #සිප්දිය - රත්නපුර  #ශාස්ත්‍රී - බටුහේන  - ජගත් සපුමල් සර් -

වයිරසයක් නිසාවෙන් ලෝක ජනගහනයේ සිදුවන විනාසය එදා 2011 දී චිත්‍රපටයක් ලෙසින්...

Image
--->   # Contagion # <--- වයිරසයක් නිසාවෙන් ලෝක ජනගහනයේ සිදුවන විනාසය එදා 2011 දී චිත්‍රපටයක් ලෙසින්... # ස්වභාදහමට   මිනිසා කරන විනාසයට ස්වභාදහමෙන් ප්‍රතිචාරයක්... # මිනිසා   ලෝකය ජයගත්තායැයි උදම් ඇනුවද පරිසරය අංක 01 බව සිහිතබාගතයුතු බවට   # KORONA   වයිරසය මුලු ලෝකයටම පාඩමක් උගන්වන ලදී... Torrent File Link https:// yts. mx/ movie/ contagion -2011 (link eke space ain karala search karanna. link eka share karanna denne ne 😞 ) Sinhala Subtitle Link https://www.baiscopelk.com/contagion-2011-with-sinhala-sub…/

උසස්පෙළ 2020 විභාගය කල් දමන්නේ නැහැ..

Image