ලෝක ජල දිනය මාර්තු 22

1992 දී පැවැති පරිසරය හා සංවර්ධන පිළිබද ඵක්සත් ජාතින්ගේ සමුළුවේදි නැවුම්
 ජලය පිළිබද ජාත්‍යන්තර දිනයක් සැමරිය යුතු යැයි සම්මත වු යෝජනාව මත 1993
වසරේ ප්‍රථම ලෝක ජල දිනය සමරනු ලැබීය. ඉන් අනතුරුව සෑම වසරකදීම ලෝක ජල දිනය
 ඵ් ඵ් වර්ෂයට අදාලව තේමාවන් මුල් කර ගනිමින් ලෝක ජල දිනය සමරනු
ලැබිය.

2016 ලෝක ජල දිනය සැමරුම් තේමාව වන්නේ  “ජලය හා සේවා නියුක්තිය” යන්නයි.



Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ කඳු