Posts

Showing posts from March, 2016

මේ දිනවල පවතින අධික උෂ්ණත්වය

Image
උෂ්ණත්වයට හේතුව එල්නීනෝ තත්ත්වයයි ! මේ කාලයේදී ලංකාවට ලැබිය යුතුව ඇත්තේ ඊසානදිග මෝසම් සුළං වුවත්, ලංකාවට නැගෙනහිර පැත්තෙන් පැසිෆික් සාගරයේ පවතින එල්නීනෝ (El Niño) තත්ත්වය නිසා ඊසානදිග මෝසම් සුළං දුර්වලවී නැගෙනහිරින් රට තුළට උණුසුම්වායු ගාලාඒම සිදුව ඇතැයි ද ඒමගින් මේ දැඩි උණුසුම හටගෙන ඇති බවද ඔහු කියා සිටියේය. විජලනය තත්ත්වයන් ඇතිවිය හැකියි මේ දිනවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් දරුවන්ගේ හෘදයට සහ මොළයට විවිධ බලපෑම් එල්ල විය හැකි බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. විජලනය හේතුවෙන් මෙම තත්ත්වයන් ඇතිවිය හැකි බැවින් හැකි පමණ ජලය පානය කිරීමට දරුවන් උනන්දු කරවන්නැයිද තද හිරු රශ්මියේ බොහෝ වේලාවක් රැඳීමට ඉඩ ලබා නොදෙන්නැයිද හෙතෙම දෙමාපියන්ට දැනුම්දේ. දිනකට දරුවෙකුට අවම වශයෙන් විනාඩි 20ක් හෝ ජලයේ රැඳී සිටීමට ඉඩ ලබා දෙන ලෙසද දිනපතා දරුවන් නෑවීමට කටයුතු කරන්නැයිද එමගින් සමේ ඇතිවිය හැකි ආසාදන තත්ත්වයන් වළක්වා ගත හැකි බවද වෛද්‍යවරයා පෙන්වාදේ. අධික රස්නය උරා ගන්නා ඇඳුම් වෙනුවට කපු මිශ්‍ර සැහැල්ලු ඇඳුම්වලට දරුවන් යොමු කිරීම මගින්ද සමේ ඇතිවිය හැකි දහඩිය ගඩු

ලෝක ජල දිනය මාර්තු 22

Image
1992  දී පැවැති පරිසරය හා සංවර්ධන පිළිබද ඵක්සත් ජාතින්ගේ සමුළුවේදි නැවුම්  ජලය පිළිබද ජාත්‍යන්තර දිනයක් සැමරිය යුතු යැයි සම්මත වු යෝජනාව මත  1993 වසරේ ප්‍රථම ලෝක ජල දිනය සමරනු ලැබීය. ඉන් අනතුරුව සෑම වසරකදීම ලෝක ජල දිනය  ඵ් ඵ් වර්ෂයට අදාලව තේමාවන් මුල් කර ගනිමින් ලෝක ජල දිනය සමරනු ලැබිය. 2016  ලෝක ජල දිනය සැමරුම් තේමාව වන්නේ   “ ජලය හා සේවා නියුක්තිය ”  යන්නයි.

ලොව උසින් වැඩිම සානුව - පාමීර් සානුව..

Image

සුපිරි මත්ස්‍ය නිෂ්පාදන අලෙවිසැලක්...

Image

ලෝකයේ උසම ස්ථානයක පිහිටි ලැගුම්හලක්...

Image

A/L Geography __ Jagath Sapumal __ Sipdiya Rathnapura

Image

අප්‍රේල් මස 09 වනදා සිට

Image

උසස්පෙළ භූගෝල විද්‍යාව - ජගත් සපුමල්

Image