අපේ ඉගැන්වීමේ ක්‍රමය...... Get link Facebook X Pinterest Email Other Apps - August 25, 2014 සාම්ප්‍රදායික ටියුෂන් කලාවෙන් ඔබ්බට ගිය වින්දනීය මග පෙන්වීම....... උසස් පෙළ භූගෝල විද්‍යාව - ජගත් සපුමල් සිප්සා - ඇල්පිටිය video >> http://youtu.be/Q78DuHmOH9M?list=UUQ09NgkOViWWT-EmhCihoGQ Get link Facebook X Pinterest Email Other Apps Comments
ශ්‍රි ලංකාවේ නාගරීකරණය ආශ්රිත ගැටළු - January 27, 2019 ලංකාවේ නාගරීකරණය ආශ්‍රිතව ප්‍රධාන ගැටළු කිහිපයක් හඳුනා ගැනීමට හැකි අතර ඵ්වා ආර්ථික, සාමාජීය හා පාරිසරික වශයෙන් ප්‍රධාන අංශ 03 ක් යටතේ ගොනුකල හැකිය. නාගරික ප්‍රදේශයක් තුල මෙම ගැටළු වෙන්කොට හඳුනා ගැනීමට නොහැකි වන්නේ ඵකකට ඵකක් බද්ධ වූ ගැටළු රාශියක් නාගරික ප්‍රදේශ තුල වර්ධනය වී ඇති බැවිනි. සමාජීය ගැටළු ජනාවාස ගැටළු- මන්දපෝෂණය ජල හා විදුලි පහසුකම් හිඟය ජාතිවාදය හා පන්තිභේදය සෞඛ්‍ය ගැටළු සංස්කෘතික පරිහානිය සමාජ පරිහානිය (අපරාධ/ මත්ද්‍රව්‍ය/ අවිආයුධ/ ළමා අපචාර) පාරිසරික ගැටළු ජල දූෂණය වායු දූෂණය ශබ්ද දූෂණය ගොඩබිම් දූෂණය රථවාහන තදබදය ඝන අපද්‍රව්‍ය ආර්ථික ගැටළු දරිද්‍රතාවය විරැකියාව ඉඩම් මිළ ඉහළයාම ඇති-නැති පරතරය වැඩිවීම අධික ජීවනබර ආදායම් ව්‍යාප්ති විෂමතාව Read more
Comments
Post a Comment