වැඩිහිටි නිවාස දානය - 2014.08.15
- අබේසේකර වැඩිහිටි නිවාසය - කුරුදුගහ, ඇල්පිටිය -
ඇල්පිටිය සිප්සා ආයතනයේ භූගෝල විද්‍යාව හදාරන
උසස් පෙළ 2016 පන්තියේ දරුවන්ගේ සත්කාර්යයකි......
මෙහෙයවීම -උසස් පෙළ භූගෝල විද්‍යා අචාර්ය ජගත් සපුමල්
(මේ වෑයම දරුවන්ගේ හදවත් තුල මනුස්සකම වැපිරිම සදහාම පමණි)
Comments
Post a Comment