රුපසටහන් අදින්න අඩිරූලක් ගේන්න කිව්වට මේ ළමයි ගේන්නෙම නෑනේ....

භූගෝල විද්‍යාව රුපසටහන් අදින්න අඩිරූලක් ගේන්න කිව්වට මේ ළමයි ගේන්නෙම නෑනේ. අල්ලපු එක්කෙනාගේ අඩිරූලමයි ගන්නෙ.
මේ වැඩේ දිගටම කරන්න බැරි නිසා තීරණය කළා
සැප්තැම්බර් මාසෙ හැමෝටම අඩිරූලක් බැගින් දෙන්න....



Comments